|
ඩිල්ෂාන්ට නෝබෝල් දැමීම පිටුපස, හිටපු ක්‍රීඩකයෙක් ? |
|
|
|
|
|
Thursday, 02 September 2010 08:51 |
මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින එහෙත් මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය ස්ථාන අහිමි වී ඇති ඇතැම් ක්‍රීඩකයින් ස්ථාවර ක්‍රීඩකයින්ගේ මානසිකත්වය දුර්වල කිරීමේ අටියෙන් විවිධ ප්‍රචාරක උපක්‍රම අත්හදා බලමින් සිටින බව, ක්‍රිකට් ක්‍රිඩාවට සම්බන්ධ සමීපතම ආරංචී මාර්ග කියයි.
|
|
Read more...
|
|
|
|
කොන්ඩම් අවනඩුවකින්, ජර්මන් පොප් ගායිකාවක් දඟගෙට |
|
|
|
|
|
Friday, 27 August 2010 06:19 |
ඒඩ්ස් රෝග කාරක HIV ශරීර ගතවූ බව නොදන්වා තමන්ගේ පෙම්වතුන් සමග ලිංගිකව හැසිරී රෝග බෝකිරීමේ වරදකට ජර්මනියේ 28 හැවිරිදි පොප් ගායිකාවකට වසර 02 ක අත්හිටවූ සිර දඩුවම් එරට අධිකරණයක් විසින් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
|
|
Read more...
|
|
|
Face book ප්‍රේමය මරණයෙන් අවසන් වූයේ ඇයි ? |
|
|
|
|
|
Monday, 23 August 2010 14:05 |
“විමසුම” කතිකාවට ඉඩක්.....
අවිධිමත් අන්තර්ජාල භාවිතය නිසා තරුණ ජීවිත අකාලයේ විනාශ වීම සමාජය දැඩි ලෙස අවධානයට ලක් කළ යුතු බව විශ්ව විද්‍යාල අචාර්යවරු පවසති.
|
|
Read more...
|
|
|
සුපර් සික්ස් සිනමාව “හොට්” කරයි. තවත් පිංතුර ඇතුළේ |
|
|
|
|
|
Sunday, 22 August 2010 08:20 |
රුපියල් මිලියන 77 ක අති දැවැන්ත මුදලක් යොදා නිෂ්පාදනය කෙරෙන්නේ යැයි කියන සුපර් සික්ස් සිංහල චිත්‍රපටයේ රූගත කිරීම් ලබන සැප්තැම්බරයේ අරඹන බව, එහි අධ්‍යක්ෂ උදාර පල්ලියගුරුගේ කියයි.
|
|
Read more...
|
|
|
පෙම්වතා මරා වසර 2ක් ශීතකරණයේ තැබූ කාන්තාවක් දැලේ! |
|
|
|
|
|
Saturday, 14 August 2010 01:25 |
සිය ප්‍රේමවන්තයා තමා විසින්ම ඝාතනය කර මළ සිරුර වසර 02ක් තිස්සේ සිය නිවසේ තිබූ අධිශීතකරණයක් තුළ දමා තිබූ බව කාන්තාවක් පාපොච්චාරණය කරයි.
|
|
Read more...
|
|
|
|
|
|
|
Page 1 of 5 |