|
චෙන්නායි ගිහින් එන්න, යන්නෙ 8300/=යි |
|
|
|
|
|
Wednesday, 08 September 2010 11:48 |
ස්පයිස් ජෙට් 09 වනදා සිට කොළඹට
ඉන්දියාවේ අඩු වියදම් මගී ගුවන් සේවයක් වන, ස්පයිස් ජෙට් සමාගම ලබන ඔක්තෝම්බර් 09 වනදා සිට දිනපතා චෙන්නායි නුවර සිට කොළඹට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වේ.
|
|
Read more...
|
|
|
|
හදිසි කම්පනයකට මුහුණ දීමට, බැංකු සූදානම් කෙරේ |
|
|
|
|
|
Tuesday, 07 September 2010 18:00 |
ශක්තිමත් බැංකු පද්ධතියක පැවැත්ම තහවුරු කිරීමට බලපත්‍රලාභී බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
|
|
Read more...
|
|
|
ලාෆ්ස් ලංකා, මහජනයාට විකිණේ |
|
|
|
|
|
Monday, 06 September 2010 17:03 |
සිය ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ලාෆ්ස් ලංකා සමාගම මේ වසරේදී කොටස් නිකුතුවක් කරන බව, සමාගමේ සභාපතිවරයා කියයි.
|
|
Read more...
|
|
|
බේරේ වැව ළඟට, අළුත් ආශ්වාදයක් ගෙනේ |
|
|
|
|
|
Monday, 06 September 2010 12:01 |
පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් කොළඹ, බේරේ වැවේ එක් පැත්තක හෝටල්, වෙළඳ සංකීර්ණ, විනෝද උද්‍යාන, වාහන නැවතුම් පොළවල් ඉදිකිරීමට රජය සූදානම් වේ.
|
|
Read more...
|
|
|
ලොකුම සංචාරය කල්පිටියට යයි |
|
|
|
|
|
Saturday, 04 September 2010 02:56 |
ලංකාවේ විශාලතම තරු 05 හෝටල් සංකීර්ණය කල්පිටියේ ඉදි කෙරේ.
|
|
Read more...
|
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 Next > End >>
|
|
Page 1 of 9 |