|
ලංකාවේ සුපිරි පිතිකරුවෙකුට ICC රතු එළියක් |
|
|
|
|
|
Sunday, 05 September 2010 13:40 |
ශ්‍රී ලාංකික සුපිරි පිතිකරුවෙකු ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ විමර්ෂණ ඒකකයේ සමීප අධීක්ෂණයට ලක්වෙමින් සිටින බව බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වාර්තා කරයි.
|
|
Read more...
|
|
|
|
පාකිස්තානයේ ක්‍රිකට් මගඩියට ලංකාවේ නමත් ගෑවේ |
|
|
|
|
|
Sunday, 29 August 2010 23:47 |
ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පසුගියදා නිමා වූ පාකිස්තාන,එංගලන්ත සිවිවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පවුම් මිලියන ගණනකට මොහොමඩ් ආමර් හා මොහොමඩ් අසීෆ් යන පන්දු යවන්නන් විසින් පාවා දී ඇතැයි බ්‍රිතාන්‍යයේ news of the world පුවත් පත වාර්තා කරයි.
|
|
Read more...
|
|
|
අපේ කොල්ලන්ගෙ වැඩ බලන්න, 05 වනදා බෝයගනේට එන්න |
|
|
|
|
|
Wednesday, 25 August 2010 09:30 |
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කළ මෝටර් ක්‍රොස් ධාවන පැදි තරඟාවලියක් ලබන මස 05 වනදා පැවැත්වෙන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
|
|
Read more...
|
|
|
සුරාජ් හා ඩිල්ෂාන්ට දඬුවම් පහරක් |
|
|
|
|
|
Thursday, 19 August 2010 06:58 |
සුරාජ්ට තරග තහනමක්, ඩිල්ෂාන්ට ගාස්තු තහනමක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරාජ් රන්දිව්ට එක් තරගයක තරග ගාස්තුවක් සහ එක් තරගයක් තහනම් කළ බවත් තිලකරත්න ඩිල්ෂාන් හට එක් තරග ගාස්තුවකින් අඩක් කපා හළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
|
|
Read more...
|
|
|
|
|
|
|