Register for the
Daily e-news Update
තුන්වන මහින්දට ඡන්ද 161 යි PDF Print E-mail
Wednesday, 08 September 2010 19:09
තුනෙන් දෙකටත් වඩා, ඡන්ද 11 ක් වැඩියි

විපක්ෂයේ විරෝධතා පරාජය කරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක‍ට වඩා වැඩි ඡන්ද 11 ක් ලබාගනිමින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.

(0) comment. Add a Comment here.


Read more...
 
“පබා” ඇතුළු පිරිස ආණ්ඩුවට යති PDF Print E-mail
Wednesday, 08 September 2010 17:25

එක්සත් ජාතික පක්ෂයේ සිට ව්‍යවස්ථා සං‍ශෝධනයට පක්ෂව ඡන්දය ලබාදෙන බව පැවසූ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ සිට ආණ්ඩුව පැත්තට මාරුවිය.

(0) comment. Add a Comment here.


Read more...
 
පෙළපාලිය අවහිර කළ, පොලිස් භටයා ගිනිගනී -Video PDF Print E-mail
Wednesday, 08 September 2010 15:31

18 වන ව්‍යවස්ථා සං‍‍ශෝධනයට විරෝධය පා එ.ජා.ප.ය විසින් සංවිධානය කළ පෙළපාලිය පිටකෝට්ටේ බංගලාහන්දියේදී අවහිර කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙසට උද්ඝෝෂකයින් විසිකළ ගිනි ඇවිලුණු ගෝනියක් පි‍ටට වැටුණු පොලිස් නිළධාරියෙකුගේ පිටේ සුළු ගින්නක් ඇවිලුණි.

(0) comment. Add a Comment here.


Read more...
 
එ.ජා.ප.යේ වර්ජනය, වක්‍රාකාරව සහාය දීමක් PDF Print E-mail
Wednesday, 08 September 2010 12:54
- පාර්ලිමේන්තු මන්ත්‍රී, සරත් ෆොන්සේකා

ආණ්ඩුවේ ඒකාධිපති ගමන පැරදවීමට එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් නොමැති බවත් මේ අවස්ථාවේ විපක්ෂයේ භූමිකාව ඉටුකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ හා ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරු පමණක් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියයි.

(0) comment. Add a Comment here.


Read more...
 
දෙමළ සන්ධානයේ පියසේනගේ සහායත් ආණ්ඩුවට PDF Print E-mail
Wednesday, 08 September 2010 09:26
විපක්ෂයේ කළු බදාදා විරෝධයට පිටු පාමින් ආණ්ඩුව මන්ත්‍රීන් 160 ක, බලයක් පෙන්නන්න යයි

විපක්ෂයේ දැවැන්ත විරෝධතා මැද ආණ්ඩුව අද 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 160 කට වඩා වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමාණයකගේ ජන්දය දිනා ගනිමින් සම්මත කර ගනු ඇතැයි, දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

(0) comment. Add a Comment here.


Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 10
 
 
 
Feed Entries
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved