Register for the
Daily e-news Update
E.B. Creasy, "Muller and Phipps" දැක පිස්සු වැටෙයි PDF Print E-mail
Thursday, 29 July 2010 13:02

බෙහෙත්-හේත් වෙළෙඳාමේ යෙදෙන Muller and Phipps (Ceylon) Plc හි සියයට 42 ක් හෙවත් මිලියන 119 ක කොටස් එකක් රුපියල් 1.30 බැගින් E.B. Creasy සමාගම විසින් අද අත්පත් කරගත් බව එම සමාගම කියයි.

Lankem Tea & Rubber Plantations (Pvt.) Limited හරහා මෙම අත්පත් කර ගැනීම සිදුකළ බවත් ඒ සමගම THE COLOMBO FORT LAND & BUILDING සමාගමද එහි සියයට 11 ක කොටස් අද එම මිලටම ලබාගත් බවද කියයි.

මේ සමගින් E.B. Creasy හි අනුබද්ධිත සමාගමක් බවට Muller and Phipps පත්වෙනු ඇත.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved