Register for the
Daily e-news Update
හේමාස් ලාභ, වැඩිවුණේ මෙහෙමයි PDF Print E-mail
Thursday, 29 July 2010 12:38

විදුලි බල හා ඖෂධ අංශයෙන් ලැබුණු වැඩි ඉපයීම් හමුවේ හේමාස් සමාගමේ 2010 ජුනි කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 61 කින් වර්ධනය වී එය රුපියල් මිලියන 291.5 ක් වී තිබේ.

සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙන්නේ මෙම කාර්තුවේදී සමාගමේ වෙළඳාම සියයට 13.8 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4.25 ක් උපයා ගැනීමට සමත් වෙද්දී අනිකුත් ආදායම්ද සියයට 267 කින් වර්ධනය වී ඉන් රුපියල් මිලියන 50 ක් උපයා ගත් බවයි.

ජුනි කාර්තුවේදී සමාගමේ පාරිභෝගික භාණ්ඩ වෙළඳ අංශයේ ආදායම් සියයට 06 කින්ද, ඖෂධ අංශයේ ආදායම් සියයට 28 කින්ද, සංචාරක අංශයේ ආදායම් සියයට 68 කින්ද, වර්ධනය වී තිබේ.

 
Bookmark and Share

Comments

  • 1) Meaning...

    Author: Aravindra

    Western PPL says its human rights! We call it prostitution ;)

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved